අත්අඩංගුවේ පසුවන ඉන්දීය ධීවරයින් නිදහස් කරන ලෙස ඉල්ලා තමිල්නාඩුවේ උපවාසයක

අත්අඩංගුවේ පසුවන ඉන්දීය ධීවරයින් නිදහස් කරන ලෙස ඉල්ලා තමිල්නාඩුවේ උපවාසයක

මෙරට අත්අඩංගුවේ පසුවන ඉන්දීය ධීවරයන් නිදහස් කරන ලෙස ඉල්ලමින්, ඉන්දියාවේ තමිල්නාඩුවේ ධීවරයන් පිරිසක් සහ ඔවුන්ගේ ඥාතීන් උපවාසයක් ආරම්භ කර තිබෙනවා.

මෙම කරුණ මූලික කරගනිමින් පසුගියදා තමිල්නාඩුවේ උද්ඝෝෂණයක් ද සිදු කෙරුණු අතර එරට ධීවර ප්‍රජාව පවසන්නේ වසර 40ක් පමණ කාලයක් පුරාවට පවතින මෙම ගැටළුවට කඩිනම් විසඳුම් අවශ්‍ය බවයි.

Share This