අතිශය දුර්ලභ සුදු තල්මසෙක් මෙන්න (VIDEO)

අතිශය දුර්ලභ සුදු තල්මසෙක් මෙන්න (VIDEO)

අතිශය දුර්ලභ සුදු තල්මසෙකු තායිලන්ත වෙරළට ඔබ්බෙන් හමුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

තායිලන්තයේ Phuket වෙරළට ඔබ්බෙන් වූ දුර්ලභ සුදු Omura තල්මසෙකු දැක එහි සිටි සංචාරකයින් මවිතයට පත්වී ඇති බවයි සඳහන් වන්නේ.

Share This