අතුරු ප්‍රශ්නයක් නිසා පාර්ලිමේන්තුව උදේම උනුසුම් වෙයි (VIDEO)

අතුරු ප්‍රශ්නයක් නිසා පාර්ලිමේන්තුව උදේම උනුසුම් වෙයි (VIDEO)

අද පෙරවරුවේ පාර්ලිමේන්තුව ආරම්භවීමෙන් අනතුරුව සමගි ජනබල වේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී රෝහිනී කවිරත්න මහත්මිය අතුරු ප්‍රශ්නයක් ඇසීමට යාමේදී පාර්ලිමේන්තුවේ උනුසුම් තත්ත්වයක් ඇති වුණා.

Share This