
අද ඩොලරය
ශ්රී ලංකා මහ බැංකුව අද(21) නිකුත් කළ විනිමය අනුපාතවලට අනුව අමෙරිකා එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතය රුපියල් 294.78 ලෙස සටහන් වී තිබෙනවා.
අමෙරිකා එක්සත් ජනපද ඩොලරයක විකුණුම් අනුපාතය සටහන් වී ඇත්තේ රුපියල් 304.31ක් ලෙසින්.
එමෙන්ම ශ්රී ලංකා මහ බැංකුව නිකුත් කළ අනෙකුත් විනිමය අනුපාත පහතින්,