අද තරග බිමට එන කැනඩාව හා අයර්ලන්තය

අද තරග බිමට එන කැනඩාව හා අයර්ලන්තය

විස්සයි 20 ලෝක කුසලානයේ 13වන තරගය අද(07) නිව් යෝර්ක්හි Nassau County ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව අද රාත්‍රී 08ට කැනඩාව හා අයර්ලන්තය තරගය ආරම්භ වීමට නියමිතයි.

Share This