අද නවසීලන්ත – ශ්‍රී ලංකා දෙවන ටෙස්ට් තරගයේ සිව්වන දිනයයි

අද නවසීලන්ත – ශ්‍රී ලංකා දෙවන ටෙස්ට් තරගයේ සිව්වන දිනයයි

සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වන දිනය අදයි.

ඊයේ (28) තරගය නිමාවට පත්වන විට සිය දෙවන ඉනිම සඳහා පන්දුවට පහර දෙමින් සිටි නවසීලන්ත කණ්ඩායම කඩුලු 05ක් දැවී ලකුණු 199ක් ලබා සිටියා.

ඒ අනුව නවසීලන්ත කණ්ඩායම ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා තවත් ලකුණු 315ක් පිටුපසින් පසුවුණා.

ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම සදහා කඩුලු 05ක් පමණක් බිද වැටී ලකුණු 602ක් ලබාගත්තා.

Share This