
අද රාත්‍රී කාලයේ ප්‍රභල අකුණු සහ තද වැසි ඇතිවීම ගැන අනතුරු ඇඟවීමක්
අද (18) පස්වරුවේ සහ රාත්‍රී කාලයේදී ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවීමේ අවධානමක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා.
ඒ අනුව බස්නාහිර, සබරගමුව,මධ්‍යම දකුණ සහ ඌව පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමඟ රබල අකුණු ඇතිවීමේ හැකියාව පවතින බව එම නිවේදනයේ සඳහන්.
එම නිවේදනය පහතින්,