අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පනත් කෙටුම්පතට විරෝධය පළ කරමින් නේපාලයේ ගුරු වර්ජනයක්

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පනත් කෙටුම්පතට විරෝධය පළ කරමින් නේපාලයේ ගුරු වර්ජනයක්

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පනත් කෙටුම්පතට විරෝධය පළ කරමින් තෙවන දිනටත් නේපාලයේ දැවැන්ත ගුරු වර්ජනයක් ක්‍රියාත්මක බව විදෙස් මාධ්‍ය පවසනවා

ගුරුවරුන්ගේ වැඩ වර්ජනය හේතුවෙන් සියලුම රජයේ පාසල් වසා දමා ඇති බවද සඳහන්

110,000ක් පමණ ගුරුවරුන් මෙම විරෝධයට එක්ව සිටිනවා

පාසල්වල අධීක්‍ෂණය පළාත් පාලන ආයතනවලට පැවරීමේ යෝජනාවලට සහ ගුරුවරුන් දේශපාලන හිතවත්කම් ඇති කණ්ඩායම්වලට එක්වීම තහනම් කිරීමට ඔවුන් විරුද්ධ වී ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ

මේ අතර පන්ති නැවත ආරම්භ කළ හැකි වන පරිදි නොසන්සුන්තාව අවසන් කරන ලෙස සිසුන් සහ දෙමාපියන් ඉල්ලා තිබෙනවා

 

Share This