අධික වර්ෂාව හේතුවෙන් තමිල්නාඩුවේ දිස්ත්‍රික්ක රැසක පාසල් වැසෙයි

අධික වර්ෂාව හේතුවෙන් තමිල්නාඩුවේ දිස්ත්‍රික්ක රැසක පාසල් වැසෙයි

පවතින අධික වර්ෂාව හේතුවෙන් තමිල්නාඩුවේ දිස්ත්‍රික්ක රැසක පාසල් අද (09) වසා දමා තිබෙනවා

ප්‍රාන්තය පුරා දිස්ත්‍රික්ක හයක පාසල් මෙලෙස වසා දැමුණු බව සඳහන්

බලපෑමට ලක් වූ ප්‍රදේශ අතර Madurai, Coimbatore, Dindigul, Theni, සහ Tiruppur ප්‍රදේශ වන බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ

ප්‍රධාන දිස්ත්‍රික්කවලට තද වැසි හෝ ඉතා තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පළ කරනවා.

Share This