අනතුරකින් යතුරුපැදිකරුවකු කිතුල්ගලදී මරුට

අනතුරකින් යතුරුපැදිකරුවකු කිතුල්ගලදී මරුට

කොළඹ හැටන් මාර්ගයේ කිතුල්ගල, කළු ගොහොතැන්න ප්‍රදේශයේ දී කොළඹ දෙස සිට පැමිණි මෝටර් රථයක හැටන් ප්‍රදේශයේ සිට පැමිණි යතුරුපැදියක් මූණට මුණ ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

යතුරුපැදියේ ගමන්ගත් වයස අවුරුදු 44 ක කිතුල්ගල , තලගහබටේ පදිංචිකරුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලීසිය පැවසුවේ මෝටර් රථයේ රියදුරු අත්අඩංගුවට ගත් බවයි.

Share This