අනාරක්ෂිත ලෙස පැදවූ යතුරුපැදියක් , මෝටර් රථයක ගැටී පුද්ගලයෙක් රෝහලට

අනාරක්ෂිත ලෙස පැදවූ යතුරුපැදියක් , මෝටර් රථයක ගැටී පුද්ගලයෙක් රෝහලට

පානදුර, පින්වත්ත පොලිස් බල ප්‍රදේශයේ ගාල්ල – කොළඹ ප්‍රධාන මාර්ගයේ වාද්දුව දෙස සිට පානදුර දෙසට ගමන් ගත් මෝටර් රථයක් නැවතත් ප්‍රතිවිරුද්ධ මන්තීරුවට හැරවීමේදී අපරීක්ෂාකාරීව ලෙස සහ අනාරක්ෂිත ලෙස ගමන් ගත් යතුරු පැදියක පුද්ගලයින් දෙදෙනකු තුවාල ලබා පානදුර මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

රෝහල් ආරංචි මාර්ග පැවසුවේ එසේ තුවාල ලැබූ යතුරු පැදිය පැදවූ පුද්ගලයා වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත මාරු කර යැවූ බවයි.

එම අනතුර එම ස්‍ථානයේ තිබූ සීසීටීවී කැමරාවක සටහන්ව තිබුණා.

Share This