
ආපදා හේතුවෙන් ඉන්දියාවේ 50,000කට වැඩි පිරිසක් අවතැන්
අධික වර්ෂාව හේතුවෙන් ඇති වූ ගංවතුර සහ නායයෑම් හේතුවෙන් ඉන්දියාවේ 65,000කට වැඩි පිරිසක් අවතැන් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා
එමෙන්ම 23 දෙනෙකු මිය ඇති බවයි වාර්තා වන්නේ
අවතැන් වූවන් කඳවුරු 450කට වැඩි ප්‍රමාණයක් ස්ථාපිත කර ඇති අතර මේ හේතුවෙන් මිලියන 1.7 ක් පමණ පීඩාවට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ.