
අපරීක්ෂාකාරී වෑන් රථ රියදුරෙක් නිසා යතුරු පැදියක දෙදෙනෙක් අනතුරකින් රෝහලට
යාපනය – කන්කසන්තුරය මාර්ගයේ වෑන් රථයක් හා යතුරු පැදියක ගැටීමෙන් පුද්ගලයින් දෙදෙනෙක් බරපතළ ලෙස තුවාල ලබා තිබෙනවා.
මෙම අනතුර සිදුවන අවස්ථාවේ ඒ අසල තිබූ ආරක්ෂිත කැමරා පද්ධතියක සටහන්ව තිබූ අතර වෑන් රථ රියදුරු අපරීක්ෂාකාරීව ඉස්සර කිරීමට යාමේ දී යතුරු පැදියේ ගැටෙන ආකාරය දැකගත හැකියි.
