අභ්‍යවකාශ ගමන සම්පූර්ණ කළ පළමු අරාබි ගගනගාමියා

අභ්‍යවකාශ ගමන සම්පූර්ණ කළ පළමු අරාබි ගගනගාමියා

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අල්නෙයාඩ් (Sultan Al-Neyadi) පළමු අරාබි ගගනගාමියා බවට පත්ව තිබෙනවා.

සුල්තාන් අල්-නෙයාඩ් පසුගිය මාර්තු 2 වැනිදා ඔහුගේ කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් 6 දෙනෙකු සමගයි අභ්‍යවකාශ ගමන ආරම්භ කර තිබුණේ.

එම පිරිස ෆ්ලොරිඩාවේ කේප් කැනවෙරල් (Cape Canaveral) සිට අභ්‍යවකාශ ගත කිරීමෙන් පසු මාස ​​දෙකක කාලයක් අභ්‍යවකාශයේ ගත කිරීමට නියමිතයි

ඔහුගේ දෙවන මාසය සඳහා අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ දී සුල්තාන් අල්-නෙයාඩ් සහ කණ්ඩායම විවිධ අත්හදා බැලීම් සිදු කරන බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළා.

එහිදී අභ්‍යවකාශයේ ඇවිදීම ඇතුළු ක්‍රියාකාරකම් සිදු කරන බව සඳහන්

Share This