අභ්‍යවකාශයේ සිට පවා දැකිය හැකි, අදානිගේ බලශක්ති ව්‍යාපෘතිය

අභ්‍යවකාශයේ සිට පවා දැකිය හැකි, අදානිගේ බලශක්ති ව්‍යාපෘතිය

අදානි සමූහ ව්‍යාපාරය විසින් ඉන්දියාවේ, ගුජරාට් ප්‍රාන්තයේ, Rann කාන්තාරයේ මහා පරිමාන බලශක්ති ව්‍යාපෘතියක් ආරම්භ කර තිබෙනවා.

වර්ග කිලෝමීටර් 726ක් ආවරණය වන මෙම දැවැන්ත ව්‍යාපෘතිය අභ්‍යවකාශයේ සිට පවා දැකගත හැකි බවයි පැවසෙන්නේ.

සූර්ය බලයෙන් බලශක්තිය උත්පාදනය කෙරෙන මෙම ව්‍යාපෘතිය හරහා මිලියන 20කට අධික නිවාස සංඛ්‍යාවකට විදුලිය ලබා දීමට අදානි ව්‍යාපාරය අපේක්ෂා කරනවා.

එමගින් ගිගාවොට් 30ක් ජනනය කෙරෙනු ඇති.

Share This