
අභාවප්‍රාප්ත හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්ත ගේ අවසක් කටයුතු කෙරෙන විධිය
අභාවප්‍රාප්ත හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතාගේ දේහය මේ වනවිට ඔහු පදිංචිව සිටි කටුගස්තොට නිවසේ තැන්පත් කර තිබෙනවා.
අද පෙරවරුවේ සිට විශාල පිරිසක් ඒ මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට පැමිණ සිටියා.
දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට මහනුවර නිත්තවෙල පිහිටි පවුලේ සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි.