
අම්පාරේ ගැබිණි ඇතින්නියකටත් වෙඩි තියලා
අම්පාරේ ගැබිණි ඇතින්නියකටත් වෙඩි තබයි
අම්පාර, පදියතලාව, මාවුන්නේවැල ග්‍රාමයේ කිසියම් පුද්ගලයකු සොඩයට වෙඩි තබන ලද ගැබිණි ඇතින්නියක් පිළිබදව තොරතුරු වාර්තා වනවා.
මෙම ඇතින්න පිළිබද මේවන විට වනජීවී අදාල අංශ වෙත දැනුවත් කොට ඇතැයි අප වාර්තාකරු පැවසුවා.
වනජීවී නිලධාරීන් පවසන්නේ ඇය ගැබිණි ඇතින්නක බවට නිරීක්ෂණය වන බවයි.
මෙම ඇතින්න ගේ සොඩයෙන් රුධිරය ගලන බවට ගම්වැසියන් පවසනවා.
ජීව විද්‍යාත්මකව ආසියානු ඇතින්නක මාස 18 කට ආසන්න කාලයක් දරු ගැබ දරාගෙන සිටින බවට සැලකෙනවා.