අමෙරිකානු ජනපතිවරණයෙන් ජෝ බයිඩ්න් ඉවතට

අමෙරිකානු ජනපතිවරණයෙන් ජෝ බයිඩ්න් ඉවතට

අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් මෙවර ජනාධිපතිවරණයෙන් ඉවත්වීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අනුව අමෙරිකානු ජනාධිපතිවරයා ඔහු වෙනුවට ඩිමොක්‍රටික් පක්ෂයේ අපේක්ෂකයා ලෙස උප ජනපති කමලා හැරිස් නම් කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙසේ ජනපතිවරණය සඳහා ඉදිරිපත්වූ එරට ඉතිහාසයේ පළමු කළු ජාතික කාන්තාව ඇය බව සඳහන්.

Share This