අමෙරිකාවෙන් චීනයට 10% ක අමතර තීරුබදු

අමෙරිකාවෙන් චීනයට 10% ක අමතර තීරුබදු

චීනයෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා තවත් අමතර 10% ක තීරු බද්දක් පනවන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා

ඒ අනුව මාර්තු මාසයේ සිට එම අමතර තීරුබදු පැනවීමට නියමිතයි

එමෙන්ම මේ මස මුලදී, ආනයනය කරන භාණ්ඩ සඳහා සියයට 10 ක දැවැන්ත තීරුබදු ඉහළ නැංවීමක් සිදු කිරීමටයි අමෙරිකානු ජනාධිපතිවරයා පියවර ගෙන තිබුණේ

කෙසේ වෙතත් ලබන සතියේ කැනඩාව සහ මෙක්සිකෝව සඳහා සියයට 25 ක බදු පැනවීමට තීරණයක් ගෙන ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙනවා

Share This