අමෙරිකාවෙන් යුක්‍රේනයට F-16 යුධ ගුවන් යානයක්

අමෙරිකාවෙන් යුක්‍රේනයට F-16 යුධ ගුවන් යානයක්

යුක්‍රේනයට F-16 යුධ ගුවන් යානයක් ලබාදීමට අමෙරිකාවේ අනුමැතිය ලැබී තිබෙනවා.

එමෙන්ම ඩෙන්මාකයෙන් සහ නෙදර්ලන්තයෙන් අමෙරිකාවේ නිෂ්පාදිත F-16 ප්‍රහාරක ජෙට් යානා යුක්‍රේනයට පැවරීමට එක්සත් ජනපදයට අනුමැතිය ලැබී ඇති බව සඳහන්

එම යානා හැසිරවීම පිළිබඳ පුහුණුවක් ද යුක්‍රේන ගුවන් නියමුවන්ට ලබාදී තිබෙනවා.

මෙම මස අගදී යුක්රේන ගුවන් නියමුවන් පුහුණු කිරීම ආරම්භ කිරීමට නියමිත අතර ඔවුන් ලබන වසර වන විට සූදානම් වනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ

Share This