අමෙරිකාවේ ගොවිපලකින් පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයාගනී

අමෙරිකාවේ ගොවිපලකින් පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයාගනී

අමෙරිකාවේ වර්ජිනා ප්‍රාන්තයේ ගොවිපලකින් බෝම්බ 150ක් ඇතුළු පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයාගෙන තිබෙනවා.

එය අමෙරිකාවේ FBI රහස් ඔත්තු සේවය සොයාගත් විශාලතම පුපුරණ ද්‍රව්‍ය තොගය මෙය වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

අදාළ ගොවිපලේ හිමිකරු සහ ඔහුගේ පවුලේ සාමාජිකයින් එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Share This