අමෙරිකාවේ විශ්වවිද්‍යාලයක වෙඩි තැබීමකින් තිදෙනෙක් මරුට

අමෙරිකාවේ විශ්වවිද්‍යාලයක වෙඩි තැබීමකින් තිදෙනෙක් මරුට

අමෙරිකාවේ ලාස් වේගාස් හි නෙවාඩා විශ්වවිද්‍යාලයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් තිදෙනෙකු මිය ගොස් තිබෙනවා

විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ සිද්ධියෙන් තවත් අයෙකු බරපතළ තුවාල ලබා ඇති බවයි

එමෙන්ම වෙඩිතැබීම සිදුකළ සැකකරු ද මිය ගොස් තිබෙනවා

කෙසේ වෙතත් අමෙරිකාවේ ගිනිඅවි ප්‍රචණ්ඩත්වය ඉහළ යමින් පවතින බව ද විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙනවා

Share This