අමෙරිකාවේ වෙඩි තැබීමක්

අමෙරිකාවේ වෙඩි තැබීමක්

අමෙරිකාවේ ටෙක්සාස්හි ගොඩනැගිල්ලකට ගිනිතබා එහි සිටි තිදෙනෙකු වෙඩිතබා ඝාතනය කර ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

වෙඩිතැබීම සිදුකළ සැකකරු ද පොලිස් වෙඩි ප්‍රහාරයකින් ජිවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

Share This