අයර්ලන්තය පරදා පාකිස්ථානයට ජය

අයර්ලන්තය පරදා පාකිස්ථානයට ජය

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ අයර්ලන්තය හා පාකිස්ථානය අතර පැවති තරඟයෙන් කඩුලු 3ක ජයක් ලබාගැනීමට පාකිස්ථාන කණ්ඩායම සමත්වී තිබෙනවා.

පළමුවෙන් පන්දුවට පහර දීමට කටයුතු කළ අයර්ලන්ත කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 106ක් රැස්කළා.

අනතුරුව ලකුණු 107ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි පාකිස්ථාන පිල පන්දුවාර 18 යි පන්දු 5ක් අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 111ක් රැස් කරමින් ජයග්‍රණය කිරීමට සමත් වුණා.

තරඟයේ ලකුණු සටහන පහතින්

Share This