අයවැය පරතරය රුපියල් බිලියන 4,990ක්

අයවැය පරතරය රුපියල් බිලියන 4,990ක්

2025 සඳහා අයවැය යෝජනාවලිය අද (17) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.

ඒ අනුව 2025 සඳහා අදායම් ලෙස රුපියල් බිලියන 4,990ක් ලැබෙනු ඇති බවට ඇස්තමේන්තු කර ඇති අතර වියදම් ලෙස රුපියල් බිලියන 7,190ක් ඇස්තමේන්තු කර ඇති බව සඳහන්.

අයවැය පරතරය රුපියල් බිලියන 2,200ක් වනවා.

Share This