අයහපත් කාලගුණයෙන් දිල්ලි ගුවන් තොටුපළේ කටයුතුවලට බාධා

අයහපත් කාලගුණයෙන් දිල්ලි ගුවන් තොටුපළේ කටයුතුවලට බාධා

තද සුළං සහ වර්ෂා සහිත අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිල්ලි ගුවන් තොටුපළෙන් ගුවන් යානා 17ක් අද (30) පස්වරුවේ හරවා යවා තිබෙනවා.

හරවා යැවූ ගුවන් යානා 17 න් ගුවන් යානා 8 ක් ලක්නව් සහ ජායිපූර් වෙත හරවා ඇති බව සඳහන්.

අනෙක් ගුවන් යානා ඩෙහ්රාඩුන් (Dehradun) වෙත හරවා යවා ඇති බවයි ගුවන් තොටුපළ නිලධාරියෙකු ප්‍රකාශ කර ඇත්තේ

Share This