
අල්කයිඩා නායකයාව ඝාතනය කරලා
ඇෆ්ගනිස්ථානයේ දී ඩ්‍රෝන ප්‍රහාරයකින් අල්කයිඩා නායක ayman-al-zawahiri ඝාතනය වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
ඩ්‍රෝන යානය ඔහුට මිසයිල දෙකක් එල්ල කරන විට සවාහිරි ආරක්ෂිත නිවසක බැල්කනියේ සිටි බවයි විදෙස් මාධ්‍ය සඳහන් කර ඇත්තේ.