අල්ලස් කොමිසමට එරෙහිව ගම්මන්පිල ආයෙත් කට අරී (VIDEO)

අල්ලස් කොමිසමට එරෙහිව ගම්මන්පිල ආයෙත් කට අරී (VIDEO)

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා දූෂිත මෙහෙයුමකින් එම තනතුරට පත් වූ බවත් තර්ජනය කිරීමෙන් තමා නිහඩ කිරීමට නොහැකි බවත් පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා පවසනවා.

අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුකට එක්වෙමින් ඔහු මේ අදහස් පළ කළා.

Share This