HomeLocal Newsඅලියා බහු පක්ෂ ක්රමයට බසීSeptember 21, 2025 1:43 pm 0එක්සත් ජාතික පක්ෂය බහු පක්ෂ දේශපාලන ක්රමය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් කටයුතු කරන බව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. මෙම නිවේදනය නිකුත් කර තිබුණේ ඊයේ පැවති එ.ජා.ප. 79 වැනි සංවත්සරයට එක් වූ වන්ට ස්තුතිය පළ කිරීම සදහායි. Share This