අවසන් සටනේ කාසියේ වාසිය ඉන්දියාවට

අවසන් සටනේ කාසියේ වාසිය ඉන්දියාවට

20 යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ඉන්දියාව සමත් වුණා.

ඒ අනුව ඔවුන් තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමටයි

තරගය තව සුළු මොහොතකින් බාබඩෝස්හි බිඩ්ජ්ටවුන් ඕවල් ක්‍රීඩාංගණයේදී ආරම්භ වනවා

Share This