ආටෙමිස් දෙවන මෙහෙයුමට නාසා ආයතනය සූදානමින්

ආටෙමිස් දෙවන මෙහෙයුමට නාසා ආයතනය සූදානමින්

කිහිපවරක් අසාර්ථක වූ නාසා ආයතනයේ ආටෙමිස් දෙවන මෙහෙයුම යළි දියත් කිරීමට මේ වනවිට සියලු කටයුතු සූදානම් කෙරෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අනුව ගගනගාමීන් සමග චන්ද්‍ර කක්ශය වෙත ගමන් කරන මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් (2025) වසර වනවිට ආටෙමිස් තෙවැනි මෙහෙයුම ද සැලසුම් කිරීමට නියමිතයි.

නාසා ආයතනය මෙම මෙහෙයුම සදහා ඩොලර් බිලියන (28) ක මුදලක් වැය කර ඇති බව සඳහන්.

Share This