
ආණ්ඩුව එක්ක හැප්පෙන්න ඕන නෑ ජනතාවට සේවය කරන්න තිබුණා නම් ඇති -විපක්ෂ නායක සජිත්-
ආණ්ඩුව සහ ජනාධිපතිවරයා සමග තමා ගැටීමට සුදානම් නැති බවත් රටේත් ජනතාවගේත් ලක්ෂ 220 ජනතාවගේ සුබසිද්ධිය උදෙසා ප්‍රායෝගික ප්රගතිශීලී සේවාවක් ඉටු කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
එජාපය සමග පමණක් නොව අනිකුත් පක්ෂ සමග ප්‍රතිපත්තිමය වශයෙන් එකතු වී ඇති බවත් එය පක්ෂ සමග එකතු වීමක් නොව සෑමවිටම රටට වැදගත් වන වැඩකොටසක් වෙනුවෙන් පෙනී සිටින බවයි ඒ මහතා සඳහන් කර සිටියේ.