ආපන ශාලාවක දොර කඩාගෙන මෝටර් රථයක් එයි (VIDEO)

ආපන ශාලාවක දොර කඩාගෙන මෝටර් රථයක් එයි (VIDEO)

ඉතාලියේ ටියුරින් නගරයේ ආපන ශාලාවකට දොර කඩාගෙන මෝටර් රථයක් පැමිණීමේ සිද්ධියක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

පාරිභෝගිකයන් පිරිසක් අවන්හල තුළ උදැසන ආහාරය ගනිමින් සිටි අවස්ථාවේදී මෙම අනතුර සිදුවී ඇති බවයි CCTV දර්ශනවල දැක්වෙන්නේ.

අනතුරින් පුද්ගලයන් හත් තුවාල ලබා රෝහල් ගත කර ඇති අතර ජීවිත හානි කිසිවක් වාර්තා වී නැහැ.

අනතුර සිදුවන අවස්ථාවේ මෝටර් රථයේ වේග මාපකය පැයට කිලෝමීටර 115ක පමණ වේගයක තිබුණු බව සඳහන්.

Share This