ආර්. සම්පන්දන් අභාවප්‍රාප්ත වෙයි

ආර්. සම්පන්දන් අභාවප්‍රාප්ත වෙයි

දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, හිටපු විපක්ෂ නායක ආර් සම්පන්දන් මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා

මිය යන විට ඒ මහතා 91 වන වියේ පසු වුණා.

අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ

Share This