
ආසියානු පැරා ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාවට තවත් පදක්කම් දෙකක්
ආසියානු පැරා ක්‍රීඩා උළෙලේදී රිදී පදක්කමක් දිනා ගැනීමට ගලීනා බස්නායක සමත් වී තිබෙනවා.
ඒ, මීටර් 400 කාන්තා නිදහස් ආර පිහිනුම් ඉසව්වෙන්.
මේ අතර ආසියානු පැරා ක්‍රීඩා උළෙලේ පිරිමි මීටර් 400 නිදහස් ආර පිහිනුම් ඉසව්වේ ලෝකඩ පදක්කම හිමි කර ගැනීමට නවීඩ් රහීම් සමත් වුණා.
