HomeLocal Newsඇඳිරි නීතිය පිළිබඳ නවතම නිවේදනයMay 13, 2022 8:01 pm 0දිවයිනටම පනවා ඇති ඇඳිරි නීතිය හෙට පෙරවරු 6 ට ඉවත් කෙරෙනවා. යළිත් හෙට සවස 6ට ඇඳිරි නීතිය පැනවෙන අතර එය ඉවත් කෙරෙන්නේ පසු දින උදෑසන 5.00ටයි.. Share This