ඇමති බන්දුලට කොවිඩ්
අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාට කොවිඩ් වෛරසය ආසාදනය වී තිබෙනවා.
කාර්ය මණ්ඩලයේ නිලධාරීන් කිහිප දෙනෙකු හට කොවිඩ් රෝගය වැළඳී ඇති බව තහවුරු වීමත් සමඟ ඊයේ (27)දින සිදු කළ ඇන්ටිජන් පරීක්ෂණ වාර්තාව අනුව මේ බව තහවුරු වී ඇතැයි අමාත්‍යවරයා සිය ෆේස්බුක් ගිණුමේ සටහන් කර තිබුණා.
එම සටහන පහතින් දැක්වෙනවා.