ඇමතිකම දුන්නොත් මාස තුනෙන් ඖෂධ හිඟය නැති කරන රාජිත (VEDIO)

ඇමතිකම දුන්නොත් මාස තුනෙන් ඖෂධ හිඟය නැති කරන රාජිත (VEDIO)

තමන් වෙත සෞඛ්‍ය අමාත්‍ය ධුරය ලබා දුණහොත් මාස 3කින් ඖෂධ හිඟය තුරන් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පවසනවා.

මිනිසුන්ට සේවය කිරීම තමන් දන්නා දේශපාලනය බවත් එම නිසා ජනතාව තමන් වටා රැඳී සිටින බවයි රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කර සිටියේ.

ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය පිළිබඳ මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කර සිටියා.

Share This