ඇඹිලිපිටිය බස් නැවතුම්පොළේ වෙළඳසැල් පෙළක් ගින්නට හසුවේ (PHOTOS)

ඇඹිලිපිටිය බස් නැවතුම්පොළේ වෙළඳසැල් පෙළක් ගින්නට හසුවේ (PHOTOS)

අද (11) සවස ඇඹිලිපිටිය බස් නැවතුම්පොළේ වෙළඳසැල් පෙළක් ගිනි ගෙන අලාභ හානි සිදුව තිබෙනවා.

යුධ හමුදා නිළධාරීන්, පොලීසිය හා ප්‍රදේශවාසීන් එක්ව මෙම ගින්න පාලනය කිරීමට උත්සාහ දැරූ අතර පළතුරු වෙළඳසැල් ඇතුළු කිහිපයක් ගින්නෙන් විනාශ වී ඇති බවයි වාර්තා වන්නේ

(ප්‍රගීත් ජනක – ඇඹිලිපිටිය )

Share This