
ඇෆ්ගනිස්ථානය පරදා ශ්‍රී ලංකාවට සුපිරි ජයක්
සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවති දෙවන එක් දින තරගයෙන් ලකුණු 132ක විශිෂ්ට ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා
ඒ අනුව ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 191 ක්.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 06 දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 323 ක් වනවා