
ඇෆ්ගනිස්ථානයේ ප්‍රබල භූකම්පනයක්
ඇෆ්ගනිස්ථානයේ හින්දු කුෂ් කලාපයේ රික්ටර් මාපකයේ ඒකක 5.6 ක ප්‍රබල භූකම්පනයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එම භූකම්පනය කිලෝමීටර් 121 (සැතපුම් 75) ක් ගැඹුරින් සිදු වූ බවද එම මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.