ඇෆ්ගනිස්ථානයේ භූකම්පනයක්

ඇෆ්ගනිස්ථානයේ භූකම්පනයක්

ඇෆ්ගනිස්ථානයේ භූකම්පනයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා

අද (29) පෙරවරුවේ බලපෑ රික්ටර් මාපකයේ ඒකක 5.7ක ප්‍රබලත්වයෙන් යුතු එම භූකම්පනය ජම්මු සහ කාශ්මීරය සහ දිල්ලි ඇතුළු උතුරු ඉන්දියාවේ ප්‍රදේශවලට ද දැනී තිබූ බවයි එම වාර්තාවල දැක්වෙන්නේ

භූ කම්පන විද්‍යාව පිළිබඳ ජාතික මධ්‍යස්ථානය (NCS) පැවසුවේ භූමිකම්පාව කිලෝමීටර් 255 ක් ගැඹුරින් සිදුව ඇති බවයි.

Share This