ඉතාලි හිටපු අගමැති Silvio Berlusconi මිය යයි

ඉතාලි හිටපු අගමැති Silvio Berlusconi මිය යයි

ඉතාලියේ හිටපු අග්‍රාමාත්‍ය Silvio Berlusconi අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මියයන විට ඔහු 86 හැවිරිදි වියේ පසු වුණා.

දීර්ඝ කාලයක සිට ලියුකේමියා රෝගයෙන් පීඩා විඳි Silvio Berlusconi මිලාන් නුවර පිහිටි San Raffaele රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී මියගොස් තිබෙනවා.

1994 වසරේ දී පළමු වරට ඉතාලියේ අග්‍රාමාත්‍ය ධුරයට පත් වූ ඔහු 2011 වසර දක්වාම සිව් වරක්‌ එරට අග්‍රාමාත්‍ය ධුරයේ කටයුතු කළා.

Share This