HomeUncategorizedඉදිරි තීරණ ගැන හමුදාපතිගෙන් ප්‍රකාශයක්May 10, 2021 4:22 pm 0රට වසා දැමීමේ කිසිදු තීරණයක් ගෙන නොමැති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ අවශ්‍ය වුවහොත් සංචරණ සීමා පැනවීමට කටයුතු කරනු ඇති බවයි. Share This