ඉදිරි මාස කිහිපයේදී ලෝක බැංකුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 700ක් මෙරටට

ඉදිරි මාස කිහිපයේදී ලෝක බැංකුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 700ක් මෙරටට

ඉදිරි මාස කිහිපය තුළ ලෝක බැංකුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 700ක් මෙරටට ලබා දීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා

කොළඹ සිටින ලෝක බැංකුවේ මෙරට කළමනාකාරවරිය වන චියෝ කන්ඩා මහත්මිය විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා හමුවූ අවස්ථාවේදී මේ බව පැවසු බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ

Share This