ඉන්දියාව ලැබූ සුපිරි ජය

ඉන්දියාව ලැබූ සුපිරි ජය

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 25 වැනි තරගය කඩුළු 7කින් ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වුණා.

ඊයේ (12) ඉන්දියාව හා අමෙරිකාව අතර පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ඉන්දියාව සමත් වූ අතර ඔවුන් තීරණය කළේ පළමුව පන්දු යැවීමටයි.

ඒ අනුව පළමුව පන්දුවට පහර දීමට පිටියට පිවිසි අමෙරිකාව නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 8ක් දැවී ලකුණු 110ක් ලබා ගත්තා

අනතුරුව ලකුණු 111ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ඉන්දියානු කණ්ඩායම පන්දුවාර 18යි පන්දු 2ක් අවසානයේ කඩුළු 3ක් පමණක් දැවී එම ඉලක්කය සපුරා ගැනීමට සමත් වුණා.

තරගයේ ලකුණු සටහන පහතින්

 

Share This