ඉන්දියාව සහ කැනඩාව අතර තරගය අත්හැර දමයි

ඉන්දියාව සහ කැනඩාව අතර තරගය අත්හැර දමයි

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සහ කැනඩාව අතර තරගය වර්ෂාව හේතුවෙන් අත්හැර දමා තිබෙනවා.

ඒ අනුව කණ්ඩායම් දෙකට ප්‍රසාද ලකුණු එක බැගින් හිමි වන බව සඳහන්.

ඉන්දියාව සහ අමෙරිකාව සුපිරි 8 දෙනාගේ තරග වටයට A කාණ්ඩය යටතේ දැනටමත් සුදුසුකම් ලබා තිබෙනවා.

Share This