ඉන්දියාව සහ බංග්ලාදේශය අද සටනට

ඉන්දියාව සහ බංග්ලාදේශය අද සටනට

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 17 වන තරගය අද(19) ඉන්දියාව හා බංග්ලාදේශය අතර පැවැත්වෙනවා.

ඉන්දීය කණ්ඩායම තරගාවලියේ මේ දක්වා සහභාගි වූ තරග තුනම ජයගැනීමට සමත්ව වූ අතර බංග්ලාදේශ කණ්ඩායම සහභාගී වූ තරග තුනෙන් එක් තරගයක් පමණක් ජයගෙන තිබෙනවා.

තරගය පස්වරු 2ට පූනේහිදී පැවැත්වීමට නියමිතයි.

Share This