ඉන්දියාවට ලකුණු 257ක ඉලක්කයක්

ඉන්දියාවට ලකුණු 257ක ඉලක්කයක්

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාවට එරෙහිව පැවති තරගයේ පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 256ක් ලබා ගැනීමට සමත් වුණා.

එහිදී Litton Das ලකුණු 66ක් සහ Tanzid Hasan ලකුණු 51ක් ලබා ගත්තා.

පන්දු යැවීමේදී ඉන්දීය කණ්ඩායමේ Jasprit Bumrah, Mohammed Siraj සහ Ravindra Jadeja කඩුලු 2 බැගින් දවා ගැනීමට සමත් වුණා.

තරගයේ ජයග්‍රහණය සඳහා ඉන්දීය කණ්ඩායමට හිමිව ඇති ඉලක්කය ලකුණු 257ක්.

Share This