ඉන්දියාවට ලකුණු 43ක ජයක්

ඉන්දියාවට ලකුණු 43ක ජයක්

සංචාරක ඉන්දීය කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන 20යි 20 තරගාවලියේ පළමු තරගය ලකුණු 43කින් ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වුණා

තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරාධනයෙන් ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 07ක් දැවී ලකුණු 213ක් ලබා ගත්තා

අඅනතුරුව ලකුණු 214ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 19 පන්දු 02ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 170ක් පමණයි

තරගයේ ලකුණු සටහන පහතින්

 

 

Share This